මචන්ලා පොඩ්ඩක් වරෙල්ලකෝ .කාලයක් තිස්සේ අධ්‍යනය කරලා අන්තිමේට ෆෝන් 3ක් තෝරාගත්තා .එත් මෙතනින් එහාට යන්න උබලගේ උදව් ඕනේ .!
මෙන්න ෆෝන් 3
Nexus 6P
Apple iPhone 5s
Xiaomi Mi 5
කෝකද ගන්නේ :confused::confused: මේ තුනට 55 ට අඩුවෙන් ගන්න පුළුවන්.55 තමයි බන් උපරිම බජට් එක .ඉතින් ඒ ගානට...