1. Djwathila

    Car Sale හොරු....!!!!

    බලු වැඩ කරන්න එපා බං උඹ වික්කනම් සද්ද නැතිව ඉදින් දැන් කාර් එක උඹේ නෙමේ නෙ උන්ට ඒකට ඕන එකක් කරන්න පුලුවන් මීටරේ කරකවනව ද, වැඩි ගානකට දෙනව ද ඒක උන්ගෙ වැඩක් ගන්න එවුන් දැන ගන්න ඕනෙ වාහනේ දැක්කම දුවල තියෙන දුර තීරණය කරගන්න තමන්ට වටිනවද කියල:angry::angry::angry::angry:
  2. Djwathila

    ඉන්දියාවෙන් හම්බවුන ජරා ඇම්බියුලන්ස් තො&

    හැබැයි මචං පහුගිය දවස්වල ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ලට ඉන්ටව් තිබ්බ මගෙ යාලුවෙකුත් ගියා එතනිදි කීවලු ඉන්දියාවෙ යවල ට්‍රේනින් එකක් දෙනව කියල
  3. Djwathila

    සුක්කානමේ කතාව...

    මම ඔය වගේ දේවල් කියවන්න හරි ආසයි තෑන්ක්ස් මචං රෙප් දෙන්න බෑ කියනව
  4. Djwathila

    how its works මහන_මැෂිම

    අම්ම පල්ල මම ඕක මැහෙන එක ගැන සෑහෙන්න කල්පනා කලා ඒත් හිතා ගන්න බැරිව හිටියෙ තැන්ක්ස් මචං
  5. Djwathila

    Cancer treatment Help....

    හොද දොස්තර කෙනෙකේ හොයල ප්‍රතිකාරයක් කරපල්ල මිත්‍යාවල් පස්සෙනම් යන්න එපා ලෙඩා ඉක්මනින්ම අසාධ්‍ය වෙනව ප්‍රතිකාරයක් නැතිව අපෙ තාත්තටත් කැන්සර් එකක් හැදුන1990 ඒ දවස්වල කැන්සර් කියන්නෙ බඩු බනිස්ම තමා අපි දේවාල ගානෙ විජ්ජා කාරයෝ පස්සෙ ගියා තාත්තට හරි හමන් පුතිකාරයක් කරගන්න බැරිව ගියා අපිත් පොඩියි...
  6. Djwathila

    Gota - 2020

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  7. Djwathila

    කික්ඈස් වූලින් අල්ලන්ට උදව් කර ඇත්තේ ඇපල&#3530

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  8. Djwathila

    கபாலி_என்ற

    google Translate ඉවලින්, මම මීට වසර දෙකකට පෙර, මෙම සිදුවීම් traparttum (මිෂනාරි මා සමඟ සේවය) ගිලියද් සිව්වන පන්තියේ උපාධිය ලැබූ සිදු කරන ලදී. නිව් යෝර්ක් හි Ittakka පාසල් සිදු විය. ඊට පස්සේ අපි සාන්ත ආනා මිෂනාරිවරුන් ලෙස පවරන ලදි. මම මිෂනාරි 29 කි. මම සේවය කරන්න අවශ්ය බව ඇයි මම පළමු...
  9. Djwathila

    கபாலி_என்ற

    நீ அம்மா கவிதை மீ:angry::angry::angry:
  10. Djwathila

    Video editing වලට හොඳ ලැපක්

    අපෝ ඕක හොරෙක්නෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes::P
  11. Djwathila

    ගුරු-ගෝල තරඟයක අපූර්ව නිර්මාණය – අවුකන සහ ර&#

    බලන්න ඕනෙ දැන් වෙලා මදි:(
  12. Djwathila

    අමතර ආදායමක් හදාගමු

    සමහර එවුන් කවුරු හරි කීයක් හරි හොයා ගන්නවට කැමති නෑ ඒත් උඹ මේකෙ කොල්ලන්ට ගොඩක් ජාති දෙනව අනි වාර්යෙන් මොකෙක් හරි මේකෙන් ගොඩ යයි
  13. Djwathila

    Balagena +18

    නිෂ්ශබ්ද වෙනව ලමයි මොකද මේ උදේ පාන්දර මරාගන්න හදන්නෙ:growl::growl::growl::growl::growl::growl:
  14. Djwathila

    වංචාවට_හසුවුනාද ?

    මෙව්ව මේවගෙ දාලනම් හරියන්නෙ නෑ මේවගෙ ඉන්න ගල් ආදො කොහොමත් අහුවෙන්නෙ නෑ අහිංසක නූගත් මිනිසුසු තමා ඕවට අහුවෙන්නෙ ඒ මිනිස්සුන්ට මේ පණිවිඩ යනව අඩුයි අනිත් එක ලංකාවෙ ගෑනු හැත්ත ප්‍රවෘත්ති බලන්නෙත් නෑනෙ අර චැනල් එක මේ චැනල් එක මාරු කර කර ඉන්දියන් කිම්බවල් බලනව
  15. Djwathila

    නිල්_වෙරළු දැකලා තියෙනවාද?

    බ්ලූ බෙරි කියන්නෙ ඕව තමා:P:P:P
  16. Djwathila

    හිරිකිතම_දේශපාලන ප්‍රතිරූපය

    මම අකමැතිම එවුන් ටික
  17. Djwathila

    Bank akka !!!

    අපෝ ඇත්තද බං පව්ම බං මගෙ ලග තිබ්බ වීඩියෝ 4 ම මකල දැම්ම :sorry::sorry::sorry::sorry:
  18. Djwathila

    ඕල්ටනේටරේ ගැන දැනගනිමු

    මචං ඔය ඕල්ටර් නේටරේට ඔයිල් ලයින් එකක් එන්නෙ ඇයි මගෙ එකේ ඔයිල් සීල් ගිහිල්ල රෙගියුලේටරේට කෙලවුනා
  19. Djwathila

    Blueberry Akka Link Pls

    උන් දෙන්න ගෑනියි මිනිහයි නෙ බං

    No contents