අපේ පුතාටත් මාස 6 න් හැදෙන්න ගත්තෙ සමහර දවස් වලට රෑට ඉහලට ඉහලට අදිනව හරි බයයි බං රට වටේ දොස්තරලගෙන් ගත්ත හරි ගියේ නෑ බෙහෙත් බොනකන් අඩු වෙනව අන්තිමට දවසක් උදේ කොල්ලට වීස් එක අපේ පවුලෙ ඩොක්ටර් ගාවට ගියා පොර එදා නිවාඩු දැන් කොහෙන් හරි ගන්නත් එපැයි ඩොක්ටර් කෙනෙක් බල බල පාර දිගේ යද්දි මීගමුවෙ...