අනුරට නම් බෑ, ඒත් තව ඉතින් පන තියෙන එකෙක් එන්න වෙනව.
ඒත් ජෙපියන්ගෙ පන තියෙන එවුන් නෑ බන්, ටිල්විනුත් යටින් ගේම ගැහුවට සන්සුන් ඩයල් එක, ලාල්කාන්තයට ට්‍රැක් අවුට් ඌ කියනව විතරයි, නලින්දල හොදයි මාද්‍ය සාකච්චා බැලන්ස් කරන්න, හරිනි හොදයි කාන්තාවො ටික පචයක් කියල ෆෝම් කරන්න. හදුන්නෙත්තිල සිප්පි කෑලි...