ලයිලා” නමින් සුළි කුණාටුවක් එයි .....be carefull
මහ වැසි සමග තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
මැයි,18,(විමසුම) – බෙංගාල බොක්ක අවට පැවති අඩුපීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත්ව ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද පස්වරු 02.00 පමණ යාපනයට කිලෝ මීටර් 600 ක් පමණ...