මචන්,... එක්සෑම් කලත් ආව ප්රශ්න එකෙක් කියන්නේ නෑ... මිනිස්සු හෙන කුහකයි බන්.. ඒ අහලා තව ලකුණක් හරි වැඩියෙන් ගන්නවට කැමති නෑ..
උබ මේ ත්රෙඩ් එක කොච්චර දිවුවත්.. එක්සෑම් කල එකෙක් මේකේ මේවා අආවේ.. මේවා ආවේ කියලා කියන්නේ නෑ... දැක්කේ නෑ වගේ යනවා,,,,,:yes:
එකයි මචන් මිනිස්සුන්ගේ සෝබාවය...