1. dinuka rukshan

    samsung j5 thiyena ayagen help ekak

    එහෙනම් උබ හුචක්කු ගන්න එපා... flagship ගනින්... update ඕනෙනම්..... නැත්නම් nexus... පොඩි ජරාවල් අරන් official update වැඩිය බලාපොරොත්තු වෙන්න එපා... බොරු වැඩක්... හිත රිදෙනවා විතරයි..
  2. dinuka rukshan

    samsung j5 thiyena ayagen help ekak

    :lol::lol::lol: ගුගල් දෙයියන්ට කියලා ඔක්කොම කරගන්න කියහන්... :lol::lol::lol:
  3. dinuka rukshan

    samsung j5 thiyena ayagen help ekak

    ඔච්චරවත් දෙයක් දන්නේ නැත්නම් ෆෝන් එක ළමයෙකුට දෙන්න කියහන්
  4. dinuka rukshan

    samsung j5 thiyena ayagen help ekak

    මෝල්ද උබට... සෙටින් වල තියෙන්නේ බන් සිම් මැනේජර්... එකේ තියෙනවා ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරන්න... ඕකා සෙලෙක්ට් කරලා ඇත්තේ දෙවැනි එක.... setting>sim manager> gihin hadaganin
  5. dinuka rukshan

    samsung j5 thiyena ayagen help ekak

    සිම් මැනේජර් ගිහින් ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරහන්.... ඉවරනේ...
  6. dinuka rukshan

    35 GB left !

    ගොඩාක් දුකෙන් කියමි..... peak 100MB & off-peak 8GB.... ෆිල්ම් 2ක් දාල තියෙන්නේ එක දැම්මම ඒ 8ත් ඉවරයි.... හෙට යන්නත් ඩේටා නෑ... :sorry:
  7. dinuka rukshan

    රාජිතය මැරිලා නැද්ද බන් තාම

    මේ ගැනනම් කියන්න ගොඩාක් දේවල් ඇත. මුකුත් නොකියා ඉන්නම්...
  8. dinuka rukshan

    HTC 626 - view sinhala

    මොකේද බන්
  9. dinuka rukshan

    Xperia L help

    http://www.elakiri.com/forum/showpost.php?p=19764335&postcount=3
  10. dinuka rukshan

    අව්ලක් නෑ... ශේප් එකේ වැඩ කරගෙන යනවා... මමත් දැන් කිරියට සමුදෙන්න හදන්නේ.... එක්සෑම් එකට මාස...

    අව්ලක් නෑ... ශේප් එකේ වැඩ කරගෙන යනවා... මමත් දැන් කිරියට සමුදෙන්න හදන්නේ.... එක්සෑම් එකට මාස 4යි... එක කරගන්න ඕනේ... පාඩම් කරන්නේ නෑ තාම.... අද ඉදල කරනවා... හිතුනොත් එනවා කිරියට..... අවට වැඩක් නෑ.. දැන් ඉන්නේ මන්ද මානසික මොංගල් පාක්කු කිරියේ. එපා කොරෝනවා මිනිස්සුන්ට කිරිය.....
  11. dinuka rukshan

    Xperia L help

    http://forum.xda-developers.com/showthread.php?t=2461719 http://www.aluth.com/2015/03/sinhala-font-install-android-device.html
  12. dinuka rukshan

    දිනපත ස්නනය කිරිම හොදද?

    එහෙනම් මට අව්ලක් වෙන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol: මම හිතුනොත්නේ නාන්නේ:rofl:
  13. dinuka rukshan

    Xperia L help

    ඕක මහා දෙයක්ද බන්..... ඉස්සල්ලම iskolapotha ෆොන්ට් එක හොයාගනින්...
  14. dinuka rukshan

    ක්ලියෝපැට්රාගේ......18++

    :no::no::dull::dull::dull:
  15. dinuka rukshan

    what a Lucky Boy <3 <3 <3

    :baffled::baffled::baffled:
  16. dinuka rukshan

    Hutch Maharagama

    http://www.hutch.lk/sim-change-outlets/ Address: No 57 1/1, Old Kesbewa Road, Nugegoda Phone:078 578 5785

    No contents