කාලයේ වැලි තලයෙන් වැසුණු ජාත්‍යන්තර පැරණ
ගොඩවාය කියන්නේ ඒ 3 මාර්ගය ඔස්සේ කොළඹ සිට කතරගම දෙසට යන විට අම්බලන්තොටත් හම්බන්තොටත් අතර හමුවන කුඩා ධීවර ගම්මානයක්. වර්තමානයේ බැලූ බැල්මට එතරම් වැදගත් කමක් නොපෙනුණත් මේ ගොඩවායට ලක් ඉතිහාසයෙන් නම් සුවිශේෂ වැදගත්කමක් හිමිව තිබෙනවා. ඒ අනාදිමත් කාලයක...