1. Knowledge hub

    ලපයයි සජියයි,, පැචුමුයි මොනාද බන් මේවා...

    ඇත්ත කතාව. එකම දේ ලංකාවේ ඉන්න දේශපාලකයෝ සහ උන්ට ඡන්දෙ දාන උන්ගේ හැටියට හැමදාම පාරේ අරගල කර කර ඉන්න වෙන්නේ.
  2. Knowledge hub

    ජාතික රූපවාහිනියෙ Dubb කරන්න තිබ්බේ...

    ජාතික රූපවාහිනියේ පරණ කතා ටිකක් documentary ටිකක් Dubb කරන්න හිටපු එකෙක් අම්මගෙ කැමැත්තට politician කෙනෙක් වුණාම... @Kalegana මොකද හිතන්නේ?
  3. Knowledge hub

    ශ්‍රී ලංකාවේ අරගලකරුවන්ට ලොව වටෙන් පැසසුම් සහ ගෞරවය!

    Comment දාලා කියලා උඩ ගිහිං නම් වැඩක් නෑ. රට ගොන් පාට් වෙන එක වෙන්නේ බොහෝවිට. ඔය ගොඩක් comments south east asian සාමාන්‍ය රටවල් වලින්. හැබැයි developed countries වල එවුන් ටිකකුත් comment කරලා තියනවා. එකම හොදේ රාජපක්ෂ නම සදහටම ලෝකෙ ලියවෙනවා හොරු වශයෙන්.
  4. Knowledge hub

    How to improve English?

    Saw somone asked about improving English, you can try this method also. Keeping aside English, it's good to write in any language for future reference. This reminds me of Iceland, a not so posh country, but even the tourist guide who drives his own van is a graduate. He said lot of people in...
  5. Knowledge hub

    😡 උදේ හවස මහා බැංකුවෙන් සල්ලි අච්චු ගහලා කරේ මේක තමා. 🛑

    අර දුවන කෙට්ටු එකා treadmill එකක් දැකලා තියන්නේ අද ද කොහෙද. නුගත් කමේ ඵල තමයී.
  6. Knowledge hub

    අවාසනාවන්ත/මූසල තුන් දෙනෙක්

    වැටෙන්නේ නෑ, ලොකු අවුලක් නෑ, just sharing, මට නම් මූන්ගේ රස්සාව, හමුදාවේ පොලිසියේ උන්ගේ රස්සාවල් දකිනකොට මං කරන රස්සාව ගැන හිතෙන්නේ අම්මෝ හොඳ වෙලාවට මෙහෙම job එකක් කරන්න නොවුණේ කියලා. බලපන් හමුදාව පොලිසිය, administrators ලා කොච්චර උඩ ගියත් හොරු රකින්න ඕන, උං කියන ඒවා කරන්න ඕන, සර් සර් කියලා...
  7. Knowledge hub

    කුහක අනුර කුමාර දිසානායක

    ඉතිං පලවෙනි eke කියනවානේ පොරගේ අයියා හිටියේ කියලා jvp එකේ. මල්ලී ඉඳලා නෑ. ඒක පැහැදිලිව කියනව නේ. Gobba ඒවා දාන්න එපා. දැං මේක ද රටේ තියන වැදගත්ම ප්‍රශ්නෙ?
  8. Knowledge hub

    අවාසනාවන්ත/මූසල තුන් දෙනෙක්

    අවාසනාවන්ත තුන් කට්ටුව අවාසනාවන්ත කියන වචනයටත් වඩා කාලකණ්ණි / මූසල කියන වචනෙ ගැලපෙන්නේ. ගෝඨාභය - ලංකාවේ හිටපු මිනිස්සු වැඩියෙන්ම ආදරේ කරපු ජනාධිපති ගෙ මල්ලි වෙලා මිනිස්සු හිතාගෙන හිටිය වගේ කොලඹ හැදුවා etc වලින් නම තියාගෙන නහින දෙහින කාලේ හොඳටම ඉන්න තිබ්බ. මෙහෙ ඇවිත් ජනාධිපති වෙලත් ආපු මුල් කාලේ...
  9. Knowledge hub

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    අර law එකේ හැටියට අයින් වෙලා අවුරුදු 10 ක් da කොහෙද ඉන්න ඕන. පුද්ගලිකව මම නම් හිතන්නේ දැන්වත් retire වෙච්ච මහලු සෙට් එකකට තනතුරු දෙන එක නතර වෙන්න ඕන. මහලු දේශපාලකයෝ මැරෙනකං ලැග ගෙන ඉන්න සම්ප්‍රදාය වෙනස් වෙන්න ඕන.
  10. Knowledge hub

    අරගලයෙන් පසු රටට මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ

    හමුදා සහ සිවිල් කියලා වර්ග දෙකක් ඉන්නේ ඕකට තමයී. ලඟදි fb post එකක් තිබ්බ ඔය ගැන, INDIA වල constitution එකේම තියනවා හමුදාවේ එවුන් civil පාලනයට දාන්න බැරි law එකක්. ගෝඨාභය දාපු එවුන් සෙට් එකත් 8 pass එවුන් නෙවෙයිනෙ. ප්‍රශ්නෙ තියන්නේ උන්ගේ අධ්‍යාපන මට්ටමේ නෙවෙයි.
  11. Knowledge hub

    රනිලා කොහෙද දැං?

    ඌව වට කරලා නැද්ද?
  12. Knowledge hub

    දැං ගොට්ටබයිය කොහෙද ඉන්නෙ දැං?

    Chatham street එකේ ඉඳන් එතෙන්ට යන්නේ කොහොමද? එතෙන්ට කිට්ටුව ද? කොලඹ ගැන idea එකක් නෑ.
  13. Knowledge hub

    ලංකාවේ දොස්තර කෙනෙක් වීම...

    Yes. Japura is a better place coz less patient load, but bad because patients demand things and administration press on doctors after hearing patients කේලාම්. You'll understand why they become insensitive if you read the post.
  14. Knowledge hub

    ලංකාවේ දොස්තර කෙනෙක් වීම...

    No it's around 50. If you read the post you'll see that it's inadequate for their workload. Eth ඔය GMOA එකේ පොරවල් ඒවා ගැන කතා කරන්නේ නෑ. In contrast nurses get a good salary even in student period.
  15. Knowledge hub

    ලංකාවේ දොස්තර කෙනෙක් වීම...

    උඹත් එක්ක වාද කරල වැඩක් නෑ. පොඩි sense එකක් තියන එකෙක් වගේ තේරෙන නිසා කියන්නේ. ඉතුරු ටික දැම්මාම කියවල බලපං. කෙටියෙන් කිවොත් private practice කරලා සල්ලි හොයලා රෑ 10ට විතර ගෙදර යන්න කවුද කැමති බං? ගම් වල පොඩි පොඩි දොස්තරලා ලෙඩෙක් බලලා රුපියල් 500 ක් විතර ගත්තෙ, දැන් නම් කීයද දන්නේ නෑ, එහෙම...

    No contents