1. chatura_CN

    මේකට ඇවිත් බැනපන්

    බෝගම්බර බැහැලා හිටි පිලිම වගේ හිටගෙන මිනිස්සුන්ට එහෙට මෙහට යන්න දෙන්නේ නැති පාර අවහිර කරන කැරි වේසිගේ පුතාලා ටිකට හැමිනිලා යන්න ඕනේ.
  2. chatura_CN

    මැරෙන්න කලින් මාරයා සමග ඩෑන් කල සාකච්චාව !

    මයිනව ගෙනල්ලා චමුදිතයා එක්ක වාඩි කරවන්න බැරි වෙයි ද?
  3. chatura_CN

    මේ පකයා ඉංදියන් accent කිව්වොත් අව්ල් නිසා King Julien ගේ accent එක ලංකාවේ ලු .

    මුගේ lawyer කෙනෙක්ලුනේ. දෙමල වෙන්න ඇති.
  4. chatura_CN

    නුවර විනාසයි

    Mun kiyana tharan wasse na thamai. 2500 ක ප්‍රෞඩ ඉතිහාසේ පේමන්ට් එක දිගේ බේරෙනවා. ------ Post added on 1745423391
  5. chatura_CN

    නුවර විනාසයි

    සංවිධානය කරලා තියනව නම් අන්තිමයි. කුණු එකතු කරන්න බැරි තරමට කුණු ------ Post added on 1745420880 වැස්ස ගානක් නෑ බං. අහල පහල shop වල board ගලවගෙන වැස්සට ඉහලයි. එහෙම එවුන් ඇවිල්ලා ඉන්නේ. ------ Post added on 1745420990
  6. chatura_CN

    නුවර විනාසයි

    මාත් දැක්කා අද මුන් චූ කරලා බෝතල් කරලා අයිනේ දාලා තියනවා. කොහෙ ඉන්න කාලකණ්නි ටිකක් ද මේ ඇවිත් තියෙන්නේ. ------ Post added on 1745420462 එහෙන් පාරවල් block කරගෙන. අද කටුගස්තොට ඉදන් මහයියාවට යන්න පැය දෙකහමාරක් ගියා. MJR පීරිස් එක ලග පාර බදු අරන්. ------ Post added on 1745420582
  7. chatura_CN

    තායිලන්ත හෝටලයක් ඇතුලේ කෑ ගහන ශ්‍රී ලාංකිකයෙක්

    Paw ithin un. Deparak charge karama mala panina eka sadarani ne. Eth ithin mehema gonek wage hasirena eka nm waradi.
  8. chatura_CN

    මුළු නුවරම බයියන් වනසති!!!

    දකුණේ කුණු නුවරට ගේන්න එපා භල්ලෝ
  9. chatura_CN

    බඳින්න නර්ස් කෙනෙක් හොඳයිද?

    උඹට ළමයි බලාගෙන උයලා කරලා ගෙදරට වෙලා ඉන්න වෙන්නේ.
  10. chatura_CN

    Yamaha FZ එකට 140/70-17 ටයර් එකක් දැම්මා

    DSI පට ගාලා ගෙවෙනවනේ මචං. අපරාදේ.
  11. chatura_CN

    Signal Booster

    Kalin hodata signal thibba. Mun tower ekata monawahari karala dan masa 4ka withara idan 50% wage signal thiynne. Complain karama sathiyak wothara hodata thiyanwa apahu low wenawa.
  12. chatura_CN

    Signal Booster

    Antenna ekak newei machn one booster ekak. Antenna ekak thiyanwa. Menna me wage ekak. L ------ Post added on 1744880144
  13. chatura_CN

    වතුර ලයින්

    ග්‍රාම සේවකගෙන් සහතිකයක් අරන් යන්න. එතකොට පුලුවන්.
  14. chatura_CN

    වතුර ලයින්

    හිස් ඉඩමක් ද?

    No contents