නුවර විනාසයි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy

    මාත් දැක්කා අද මුන් චූ කරලා බෝතල් කරලා අයිනේ දාලා තියනවා. කොහෙ ඉන්න කාලකණ්නි ටිකක් ද මේ ඇවිත් තියෙන්නේ.
    ------ Post added on Apr 23, 2025 at 8:31 PM

    එහෙන් පාරවල් block කරගෙන. අද කටුගස්තොට ඉදන් මහයියාවට යන්න පැය දෙකහමාරක් ගියා. MJR පීරිස් එක ලග පාර බදු අරන්.
    ------ Post added on Apr 23, 2025 at 8:33 PM
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ලංකාවේ ඔක්කෝම හරක් ටික නුවරට එකතු උනාම ඔහොම වෙනවා
    සංවිධානය කරලා තියනව නම් අන්තිමයි.

    නුවර විනාස වෙන්න දෙයක් තියෙනවද බං තව? බැලුවොත් හෝන් සද්දයි ට්‍රැෆිකුයි දුමයි සෙනගයි තැන තැන කුණුයි.
    කුණු එකතු කරන්න බැරි තරමට කුණු
    ------ Post added on Apr 23, 2025 at 8:38 PM

    වහිනවද ??

    එහනම් අද ලස්සනට තියෙයි !! :lol: 🤌

    වැස්ස ගානක් නෑ බං. අහල පහල shop වල board ගලවගෙන වැස්සට ඉහලයි. එහෙම එවුන් ඇවිල්ලා ඉන්නේ.
    ------ Post added on Apr 23, 2025 at 8:39 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    නුවර විනාස වෙන්න දෙයක් තියෙනවද බං තව? බැලුවොත් හෝන් සද්දයි ට්‍රැෆිකුයි දුමයි සෙනගයි තැන තැන කුණුයි.
    :yes::yes:
    ආපු එවුන් කාලා තියෙනවා ලොවෙත් නැති වෙන්න
    හැබැයි ඉතින් නුවර කියන්නේ අති සුන්දර තැනක් නම් නෙමෙයි

    හෝන්, ට්‍රැෆික් කතාවනම් ඕනම නගරයකට අදාලයි බන්
    කුනු ප්‍රශ්නේ අවුරුදු ගානක් තියෙන එකක්, නගර සභාවට කිසි උවමනාවක් නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,172
    166,296
    113
    එකමත් එක රටක
    වැස්ස ගානක් නෑ බං. අහල පහල shop වල board ගලවගෙන වැස්සට ඉහලයි. එහෙම එවුන් ඇවිල්ලා ඉන්නේ.
    ඒ උනාට වැස්සට පාරේ තියන කුණු , කක්කා ටික නුවර පුරා පැතිරෙයි නේ . .
    ඉතින් ලස්සනට තියෙයි

    අනික වහින වෙලාවේ ඕකුන් එතනම කරන දේවල් කරනවා .
    චු බර ඩබල් වෙන්ව නේ වැස්සට . ඔය ඉන්න තැන්වලම ඕව කරයි :lol:
     
    • Wow
    Reactions: chatura_CN

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    සංවිධානය කරලා තියනව නම් අන්තිමයි.

    කුණු එකතු කරන්න බැරි තරමට කුණු
    ------ Post added on Apr 23, 2025 at 8:38 PM

    වැස්ස ගානක් නෑ බං. අහල පහල shop වල board ගලවගෙන වැස්සට ඉහලයි. එහෙම එවුන් ඇවිල්ලා ඉන්නේ.
    ------ Post added on Apr 23, 2025 at 8:39 PM

    :yes::yes:
    ආපු එවුන් කාලා තියෙනවා ලොවෙත් නැති වෙන්න
    හැබැයි ඉතින් නුවර කියන්නේ අති සුන්දර තැනක් නම් නෙමෙයි

    හෝන්, ට්‍රැෆික් කතාවනම් ඕනම නගරයකට අදාලයි බන්
    කුනු ප්‍රශ්නේ අවුරුදු ගානක් තියෙන එකක්, නගර සභාවට කිසි උවමනාවක් නැහැ
    ගොඩේ අඩුකුලේ උන් ගෙන්න ගත්තම ඔක තමා වෙන්නේ බං. බලපන්කෝ පෝලිමක ඉන්න දන් නැති හැත්තක්නේ මුං.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    Bothal walata renne kohomada?
    1745421965847.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,865
    40,617
    113
    විපක්ෂය ජෙප්පො ගැන බොරු කතා කියලා බය කරපු නිසා මිනිස්සු ගොඩක් බය උනා. ඒ ප්‍රෙශර් එක තමයි මේ රිලීස් කරන්නෙ.
     
    • Haha
    Reactions: Cypress