අපි ගොඩක් දුරට එලවන්නේ අපේම වාහනයක්නේ.. එහෙම නැත්තන් දන්නම කියන කෙනෙකුගේ වාහනයක්.. ඉතින් ඉබේම වගේ හිත ඇතුළෙන් වගකීමක් රැඳෙනවා අපිටම නොදැනී..:yes: ඒකයි ගැට්ටකින් දාද්දි උනත් පට්ට පරෙස්සමෙන් දාන්නේ..:love: හැබැයි කැබ් සර්විස් එකක හැමෝම දුවන මොකක් හරි කාර් එකක් දුන්නොත් අපිත් මහා ලොකු සැලකිල්ලක්...