පාපන්දු පිටියේ අවාසනාවන්ත මරණ
ලොකේ ජනප්රියම ක්රීඩාවක් තමයි පාපන්දු කියන්නේ. ලංකාවේ පාපන්දු කණ්ඩායම එතරම් ජනප්රිය නොවුනත් ක්රීඩාලෝලීන්ගෙන් නම් කිසි අඩුවක් නැති වග පහුගිය පාපන්දු ලෝක කුසලාන උණුසුම අතරතුර අප දුටුවා. :yes:
ගෝලයක් ගෝලයක් පාසා නැගුනු ජයඝෝෂා මල්වෙඩි සතුටු කඳුලු, ලෝකය හමුවේ තිබුනු...