ජීප් කට්ටක් -- Need A HELP

Sep 5, 2013
68
7
0
ජීප් කට්ටක් -- Need A HELP

මීමුරේ ගොවිපලකට ප්‍රවාහන පහසුකම් වලට පට්ට ගහන්න පුළුවන් පොඩි ජීප් කට්ටක් හොයනවා. ;)
ලක්ශ 2 - 4 අතරෙ කොට උඩ තියන එකක් හරි කමක් නෑ හැබැයි පොත තියෙන්න ඕනේ. :yes:
මරුටි ජිප්සි නම් එපා පැට්‍රොල් නේ. :no:
අමෙරිකන් විලීස් වගේ නම් හොඳයි. :yes:

හොයාගන්න පුළුවන් වෙයිද ? :(
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,519
    22,185
    113
    Gotland
    විලිස් එක පොඩි බං
    එකෙන් ලොකු ප්‍රවහනයක් කොරන්න බෑ

    මීමුරේ තියෙන්නේ කොහිද රකුස් ?
    පනාමුරේ නම් ගිහිං තියේ ඒ හරියේද ?
     
    JmCt

    Well-known member
  • Nov 2, 2011
    765
    81
    48
    machan me wage vandiyak ganin.patta gahanna puluwan supiriyatama

    2013-10-01_093219.jpg
     
    Sep 5, 2013
    68
    7
    0
    විලිස් එක පොඩි බං
    එකෙන් ලොකු ප්‍රවහනයක් කොරන්න බෑ

    මීමුරේ තියෙන්නේ කොහිද රකුස් ?
    පනාමුරේ නම් ගිහිං තියේ ඒ හරියේද ?

    :lol: මීමුරේ තියෙන්නේ නකල්ස් කඳු පන්තියේ, හුන්නස්ගිරිය පැත්තෙන්.හරිම ලස්සන පරිසරයක්.එක පාරක් හරි යන්න එහේ.අර සූරිය අරණ ෆිල්ම් එක කරෙත් ඒ පැත්තෙමයි :yes:

    ලොකු ප්‍රවාහනයක් නම් නෙවේ මචෝ මට වත්තට යන්න එන්න තමා ජීප් එකක් ඕන. :)
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Uba morris minor traveler eklata kamati nathda 3kata witara aluth japan engine tiyala niyameta hadala ganna puluwan idath tiyanawa. Pitarata farms wala taama, use karanne morris minkr traveler pickup wagee eewane.
     
    hoyaganna puluwan weida machoo.ah habai machoo usa wahanayak unoth thamai hoda bun.naththam ape farm ekata yana paare kohethma yanna ba :(
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    DJ දියරකුස්;15666173 said:
    :lol: මීමුරේ තියෙන්නේ නකල්ස් කඳු පන්තියේ, හුන්නස්ගිරිය පැත්තෙන්.හරිම ලස්සන පරිසරයක්.එක පාරක් හරි යන්න එහේ.අර සූරිය අරණ ෆිල්ම් එක කරෙත් ඒ පැත්තෙමයි :yes:

    ලොකු ප්‍රවාහනයක් නම් නෙවේ මචෝ මට වත්තට යන්න එන්න තමා ජීප් එකක් ඕන. :)
    apith eka sarayak giya habai yanda puluwan une magata bus ekaka giyanisa aiyanda hitan inne ehegiyama nawathina than ehema thiyanawada machoo
     
    Sep 5, 2013
    68
    7
    0
    • Like
    Reactions: Dinushasankalpa

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අඹෙපුස්ස හංදියෙන් නුවර පැත්තට වෙන්න 100m දකුනු පැත්තෙ විලීස් වටිටක්ක මූන කොට මොඩල් එකක් තියෙනවා විකුනන්න. බලපං පොඩිඩක්.
     
    Sep 5, 2013
    68
    7
    0
    අඹෙපුස්ස හංදියෙන් නුවර පැත්තට වෙන්න 100m දකුනු පැත්තෙ විලීස් වටිටක්ක මූන කොට මොඩල් එකක් තියෙනවා විකුනන්න. බලපං පොඩිඩක්.

    :):):):) ah ehemada...ok ok mama balannamkooo :) Thank you !!!