1. dd nalin

    හයි ක්ලාස්

    deyyange namen oka nawaththa ganillako,ai ban wena prashna nadda,bona eke mona classda,hama thaninma ratata kelawena welawe ape un kapu beepu reepu ewata marahannawa,mokak hari honda wadak gana katha karapallako...
  2. dd nalin

    හයි ක්ලාස්

    ow ow giya awrudde set wela thama amarui
  3. dd nalin

    හයි ක්ලාස්

    ඔන්න ඕක නවත්තපන්,කන බොන දේවල් neh මාමා කෙනෙක් innawa කියලා mathakai neh උදව්වකට nam ඇමතුමක් gani.
  4. dd nalin

    හයි ක්ලාස්

    :rolleyes:
  5. dd nalin

    හයි ක්ලාස්

    umbe class eka madi
  6. dd nalin

    හයි ක්ලාස්

    set weemak wage dakka duwagena awa
  7. dd nalin

    ටොයි_බයි_කවියෝ

    20 මදිද රසයක් නැති කවි කියනෝ බැංකුවකට දියන් උන් ඕකත් ගන්නෝ ආදායම් හොඳයි බොට කියනව ඇහුනෝ දන්නවානං රවිය උඹට බදු ගහනෝ
  8. dd nalin

    ටොයි_බයි_කවියෝ

    දැක්කද උඹලා බෝගහ ළඟ හිටි කවියා වෙනසක් හොයල දැන්නම් ඌ හරි දුගියා 20 දීපු මූ මට කිව්වනේ දෙවියා යකෝ බැලින්නං ඒ අපේ චතු පැටියා hudek vinodayata pamani
  9. dd nalin

    ටොයි_බයි_කවියෝ

    හිටගෙන ඉන්නවත් බැරි උන එකෙක් කෙළින් අරගෙන ආවේ ජනවාරි 8 ට කලින් උඹල දීපු සප් එක ඇති වැන්ද ඉතින් අර.. පනත ගේනවා උඹ බය නැතුව ඉඳින්
  10. dd nalin

    ටොයි_බයි_කවියෝ

    ලොරියක් තිබුණා ආදායම් හොඳ ටාටා පාඩුවටම දුන්නයි වැඩ නැත කෝටා සල්ලි නෑනේ දැන් ගන්නට වත් ආටා ඉක්මනටම වරෙන් ඉවසුවා ඇති ගෝඨා
  11. dd nalin

    එකම රටක් නීති දෙකක්!

    ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන සෙනසුරාද නඩු අහලා ඇප දෙන පුදුම රටක් නීතිය දනගස්සන
  12. dd nalin

    අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්

    http://www.elakiri.com/forum/showthread.php?p=17170682#post17170682 ජීවත් වෙන්නේ රස්සාවක් කරන්නද ? godak durata meka mage hondama eka wenna athi
  13. dd nalin

    ගල්_අම්බරුවා

    ඩිෆෙන්ඩර් වලින් තරුණයො උස්සන චණ්ඩි රැජිනියෝ හිත හිරිවට්ටන සෙනසුරාද නඩු අහලා ඇප දෙන පුදුම රටක් නීතිය දනගස්සන
  14. dd nalin

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    meka iwarayak na ban kohen hari ewun awith gahanawa ban.me lankawe cricket
  15. dd nalin

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    tahir....pissek wage... pissek wage....

    No contents