ගොඩක් උන් අම්බානක සිගරට් බොනවා.. එහෙම නැත්තං හවස් වෙද්දී මද පමණට අනුමත කර ගන්නවා..:dull: එහෙම නැත්තං ගෑනු කේස්..:baffled:
වාහන දුම, දූවිල්ල, ගිණි අව්ව වගේ සීන් නිසා උන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ.. කුණුහරුපයක් දෙකක් කියාගෙන, කාට හරි සද්දයක් දාගෙන හෙන ගැම්මෙන් ලොකු එකෙන් ඉන්න අමුතු ජීවිත බං...