මොනවා කියලා කරන්නද, ජෙනරල්ව ප්‍රශංසා කරපු කටවල් උන්දැට මඩ ගහනවා, ජාතික වීරයෝ දේශ ද්‍රෝහීන් වෙලා,
උං ඔක්කොම ලස්සනට දැල ඇදලා ගියා, අපේ එවුන් ඒ දැලේ පැටලිලා තනි තනියම පැටලිල්ල ලිහන්න දඟලනවා, ඒ උනාට අපේ උංට තේරෙන්නේ නැහැ එහෙම කලාම තවත් දැලේ පැටලෙන එකයි වෙන්නේ කියලා