මචන්ලා මේ ත්‍රෙඩ් එක දාපු එකා හදන්නෙ එළකිරි එක ඇතුලෙ ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන්න.....මේකා මිත්යාවෙන් අන්ද වෙච්ච එකෙක්...මෙයා කියන හැම දේකටම උත්තර දෙන්න යන්න එපා..මේ වගේ එවුන් පහුගිය දවස්වලත් එලකිරි එකේ ප්‍රශ්න ඇතිකරන්න හැදුවා....ඉදිරියෙදිත් උත්සහ කරයි...
සිංහල,මුස්ලිම්,දෙමල,කතෝලික කවුරු උනත්...