1. lmw

    දැනෙ නුබෙ සුවද.. (

    මම සිරාවටම කියනවනම් කෙල්ලෙක්ගෙ අතින්වත් තාම අල්ලලා නෑ..මට කෙල්ලෙක් ඉදලා නෑ...ඒත් පොඩි සීන් එකක් තිබ්බා කෙල්ලෙක් එක්ක...අනේ මන්දා.මට සීන් එක කියන්න තේරෙන්නෙ නෑ...:P.ඒ කතාව පැත්තකින් තියමු.... මචන්..මේකෙ පද ටික කියවනකොට හිතෙන්නේ.. උඹ මගේ හිතේ තියන දේ ඒ විදිහටම ලිව්වා වගේ... දැනෙන මුත් මුදු සුවද...
  2. lmw

    ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

    pc House කෙලවෙන්න ....මෙන්න මගෙන් BuMp එකක්....:P
  3. lmw

    Rathu kudaya || රතු කුඩය....

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා....සුපිරි නිර්මාණයක් ලොක්කා.......දිගටම ලියමු..එළමකිරි..!!
  4. lmw

    Cyber තාප්පෙට එහා කොනින් හට ගත් අන්ධ ප්‍රේමය - Comments

    හ්ම්...අනිත් උදවියගේ කොමෙන්ට් අනුව කතාව එළමකිරි වගේ...කොහෙද ඉතින්...මට මේවා කියවන්න වෙලාවක් නෑ....පාඩම් වැඩ ගොඩගැහිලා....වෙලාවක් ලැබුන වෙලාවක කියවල මාත් කමෙන්ට් එකක් දාන්නම්.... එතකන් මෙන්න 'බම්ප්' එකක්....!!
  5. lmw

    ::::කොහොමද Couple එක...???::::

    කෙල්ලට හොද දරාගැනීමේ ශක්තියක් ඇති !!!! :P
  6. lmw

    3 IDIOTS ona plsssssssssssss

    http://zmovie4u.com/3-idiots-2009-mhd-1024432-830mb-scorp/ meekata gihilla balanna
  7. lmw

    ::::අරයව එපානම් මෙයාව ඕනිද...???::::

    apee ewwa meyaata madi athi ban.....viagra tablts 10k withara gahanna wei..:P
  8. lmw

    දැන් ගොඩක් ඈත...

    ඇඩෙනවා ලොක්කා....මටත් මගේ ස්කෝලෙ..පරන යාලුවො මතක් වෙනවා...සෑහෙන්න දුකයි..ආයෙත් අතීතයට යන්න තියෙනවනම්..ඒක යතාර්තයක් නොවුනත්.....හ්ම්...!!
  9. lmw

    හිතුවක්කරයින් පැනගොස්....

    ස්තූතියි අයියේ.....:yes::yes:
  10. lmw

    සේයාරුව

    ලස්සන නිර්මානයක් කොල්ලා...එළමකිරි.. මිරිගුවකි ජීවිතය...මායාවකි ආදරය....!!
  11. lmw

    me lassana kellage FB profile eka atta ekakdha elakiriyansla?

    මම කොමා කරන්නේ.....:nerd::nerd:
  12. lmw

    me lassana kellage FB profile eka atta ekakdha elakiriyansla?

    අඩේ !!උබලත් මේ පාරද A/L කොරන්නෙ..මාත් මේ පාර තමයි....!!පිස්සු හැදිල බන් ඉන්නේ...:baffled::baffled::baffled::baffled::baffled:
  13. lmw

    Elakiri Magazine II - Download

    අ.පො.ස උ/පෙ.....!! තෑන්ක්ස් ලොක්කා...
  14. lmw

    me lassana kellage FB profile eka atta ekakdha elakiriyansla?

    ඕක මම කරන ෆේක් එකක්....:P:P හිහ්...දන්නෙ නෑ..ෆේක් විය හැකිය...පරිස්සම් වීම ගුණය....වැඩිය පැණි හැලීම අගුණය...සැබවින් දකින තුරු අව්නිශ්චිත ගිනුමට බැර කර තබන්න....:P:P:P:P:P:P:P
  15. lmw

    Elakiri Magazine II - Download

    ආහ්..බොහොම ස්තූතියි සහෝ...බලනකොට මේකෙ cspmaxx ලොක්කගෙත් ලිපියක් තියෙනවනේ:P:P.....මරු.:yes:.ඔක්කොම කියවන්න නම් වෙලාවක් ලැබුනේ නෑ...පාඩම් වැඩ ගොඩ ගැහිලා....නිකම් යන්තමින් බලාගෙන ගියා...සුපිරි වැඩක්..... මැගසින් එකට අපිටත් සම්භන්ද වෙන්න ක්‍රමයක් නැද්ද??:nerd::nerd:
  16. lmw

    හිතුවක්කරයින් පැනගොස්....

    ස්තූතියි සහො...!!:yes::yes:
  17. lmw

    Elakiri Magazine II - Download

    එළකිරි මැගසින් එක ලොක්කා....අපේ කවි පිටුවෙ නිර්මාණ වලටත් මුල් තැනක් දීලා....එළමකිරි...අඩේ ..අපේ නිර්මාණත් ඊලග පාර පුළුවන්නම් දාන්න බලන්න:P......ඊළග මැගසින් එක එන්නේ කවදද?????ඉවසිල්ලක් නෑ....මගෙන් සුභ පැතුම්..වැඩේ දිගටම යයි කියලා හිතනවා,,,,!!... කවුරු හරි පුලුවන්නම් පළමු මැගසින් එකත් මේකෙ ඩාන්න...!!

    No contents