1. chatura_CN

    PULSAR N160 Launch කරා සිංහලු

    ගාන 934,950.00 :baffled: මේක ලංකාවේ නේද assemble කරන්නේ?
  2. chatura_CN

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 200 යි,බෑය 100යි..

    පොල් කන්න හොද නෑ. Cholesterol
  3. chatura_CN

    මේ රට වතුරෙන් මෙච්චර යටවෙන්නේ...

    කුඹුරු ගොඩ කරලා ගෙවල් හදනවා. වගුරු බිම් ගොඩ කරලා ගෙවල් හදනවා, කලින් අලි හිටපු තැන් ගිනි තියලා සුද්ද කරලා ගෙවල් හේන හදනවා. ඊට පස්සෙ ඉතින් විපත් තමයි.
  4. chatura_CN

    THE GREATEST BOXING LEGENDS🥊

    TFS 🥊
  5. chatura_CN

    Umma...

    මට ඔහොම සීන් එකක් වුනා Water garden එකේ. Room එකේ smart tv එකේ history එක බැලුවා නිකමට. කලින් හිටපු එවුන් පුදුම වැල බැලිල්ලක් බලලා තිබ්බේ.
  6. chatura_CN

    රියල් සිරි ලංකන් දුබුරු පාට

    කට ඇරියම මුඩුක්කු කියලා පේනවා
  7. chatura_CN

    Kawahari maranna hitai

    Kawada bn?
  8. chatura_CN

    මගියාට පහර දුන් බස් එකේ පර්මිට් කැන්සල්

    Bus දෙකේම cancel කරන්න තිබුනේ
  9. chatura_CN

    එක දිගට වහිනවනේ 🌧️

    එතකොට වෙන්න තියන විනාශේ වෙලා ඉවර වෙයි :(
  10. chatura_CN

    SLT new connection

    මගේ එක මාස 4කට පස්සෙ refund කරා
  11. chatura_CN

    මේ ගාන හදන විදියට කියල දීපල්ලා!

    Km ගානට නැතුව day එකට දාගන්න. නැත්තන් උන් රටවටේ ගිහින් km ගාන දාලා දෙයි. එක්කෝ running chart වත් දෙන්න වෙයි
  12. chatura_CN

    එක දිගට වහිනවනේ 🌧️

    පෙරේදා ඉදන් එක දිගට වහිනවා නේ බං. අපි කදු පීපලස් හෙන බයෙන් ඉන්නේ මේ වෙලාවේ. උඹලගේ පැති වල කොහොමද?
  13. chatura_CN

    සිග්නල් ප්‍රශ්ණෙට විසදුම - සිග්නල් චුට්ටක් වත් නැති තැන් වලට ෆුල් 4g ෆෝන් එකට

    රවුටරේ අරන් පල්සර් එකේ මැදමුලනට ගියා නම් සිග්නල් තියෙය්

    No contents