1. Srilankan1

    ඩ්‍රාමා

  2. Srilankan1

    ශත පනහක සිනි

    :lol: :lol: :lol:
  3. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නන්යි, භාණ්ඩ මිල ඉහළ යයි, පොඩි ව්‍යාපාර අතු ගෑවෙයි

    භාණ්ඩ මිල ඉහළ යයි, පොඩි ව්‍යාපාර අතු ගෑවෙයි - Dananath Fernando
  4. Srilankan1

    අගමැති මහින්දට ඉතාලියේදී උණුසුම් පිළිගැනීමක්

    ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් හෙට දිනයේ එරට බොලොඤ්ඤා නගරයේදී විරෝධතාවයක් පැවැත්වීමට සූදානම් කර තිබේ. පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් සොයා සත්‍යය හෙළි කරන ලෙස බලකරමින් මෙම සාමකාමී උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි සංවිධායකයන් කියා සිටී. අදාල විරෝධතාව සදහා ඉතාලි රජය විසින් මේ වන විට අවසරද ලබාදී...
  5. Srilankan1

    කිංස්ලි

    “ජනතා කේන්ද්‍රීය රටක් බිහි කිරීම ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි” – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ඔහු මේ බව පැවසුවේ සහල් මිල පිළිබඳව ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයින් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත සම්බන්ධව දැනුවත් කිරීම සඳහා එම විශේෂ ප්‍රකාශය කරනු...
  6. Srilankan1

    හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා - බන්දුල

    හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්න වෙලේ ඔක්කොම රටවල් අපිට ඇරියා :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
  7. Srilankan1

    මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් දැනුම් දෙයි

    COLOMBO (News 1st) – මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසයි. ඒ අනුව, ලබන සතියේ තමා එම ධුරයෙන් ඉවත් වන බව W.D. ලක්ෂ්මන් මහතා අවධාරණය කළේය.
  8. Srilankan1

    දේශීය නිෂ්පාදන Made in China

    https://www.alibaba.com/product-detail/500cc-4x4-Dune-Buggy-with-Single_60340138042.html
  9. Srilankan1

    රටේ ණය ගෙවීමට අවශ්‍ය සම්පත් මන්නාරමෙන් :P

    ශ්‍රී ලංකාව කැණීම් කළ තෙල් සහ ගෑස් ළිං 4න් 3ක් සාර්ථකයි - බලශක්ති ඇමති September 8, 2021 11:03 am මන්නාරම ද්‍රෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් තුන්ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (07)...
  10. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. අර්ජුන් මහේන්ද්‍රන්ටත් විශ්‍රාම වැටුපක්?

    හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හටද විශ්‍රාම වැටුප හිමිවීමේ තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ. ඒ හිටපු මහබැංකු අධිපතිවරුන්ට ඔවුන්ගේ ධුර කාලය නොසලකා විශ්‍රාම වැටුප් ලබා දීමට මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ගෙන ඇති තීන්දුව හේතුවෙන්. කෙසේ වෙතත් මොහු බැදුම්කර වංචාව සම්බන්ධයෙන්ට ප්‍රධාන චූදිතයකුව...
  11. Srilankan1

    දියසෙන් පහළ වෙනවා කියලා බක ජාතකයේ කොකා වගේ කෙනෙක් ඇවිල්ලා අපි හැමෝම රැවටුවා

    දියසෙන් පහළ වෙනවා කියලා බක ජාතකයේ කොකා වගේ කෙනෙක් ඇවිල්ලා අපි හැමෝම රැවටුවා :lol: :rofl: :rofl: :lol: ------ Post added on 1630067318
  12. Srilankan1

    සීනි ඩොලර්

  13. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි. කොවිඩ් මරණ 8,000 ඉක්මවයි

    තවත් කොවිඩ් මරණ 209ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එය දිනක් තුළ වාර්තා වු වැඩිම මරණ ගණන වේ. ඊයේ (25) දින තහවුරු කර ඇති එම මරණ 209ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,157ක් දක්වා ඉහළගොස් ඇත. කාන්තාවන් 101 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 108 දෙනෙකු ඊයේ තහවුරු...
  14. Srilankan1

    වසරේ වැඩිම උද්ධමනය ~ චතුර අල්විස්

    මාර වැඩේ ලංකාවට උනෙ.. හාහ් හාහ් මට මතකය් 2019 ජනාදිපතිවරනෙයේ ප්‍රතිපල කියවලා අවසන් වෙලා චතුර පුතා මෙහෙම කිව්ව දෙරනෙ ට්වී එකෙ...ජනාදිපති තුමනි ඔන්න අපේ යුතුකම අපි ඉටු කලා..දැන් තියෙන්නෙ ඔබේ වාරයය්....මම හිතන්නෙ ඉදිරියේදී මේ රටට තවත් ජනාධිපති කෙනෙක් සෙවීමේ අවශ්‍යතාවයක් නැති වෙය් කියලා...ඔබට...
  15. Srilankan1

    මංගල Aris 13 නැව

    මංගල සමරවීර මැතිඳුනි ඔබේ නික්මයෑම දැනගත්ත විගසම මට මතක් උනේ 2017/03/15 දවස... ඒ වෙනකොට අපි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අහුවෙලා දවස් දෙකයි..අපි ජීවිතේ ආසාව අතහැරල ඉදියේ.. ඒ වෙලාවේ ඔබ තුමා නැවට කතා කලාම phone එක ඉස්සුවෙ මම. මට කතා කරල කිව්ව "කළුබෝවිල මහත්තයා කිසිදේකට බය වෙන්න එපා අපි ඕගොල්ලන්ව...

    No contents