බිට්කොයින් විතරක් නෙවේ. BCH, ETH දෙකම තව උඩ යනවා
පැනික් වෙලා සෙල් කරන්න එපා. HOLD is the key.
අලුතෙන් ගන්න උන් ඩිප් එකකින් බයි කරන්න.
ට්‍රේඩින් කරන උන් දැන ගන්න ඕන දෙයක් තියෙනවා. එකෙක් ලාභ ගන්නවා කියන්නෙ තව එකෙක් ලොස් වෙලා තමයි ඒ ලාභෙ විදියට එන්නෙ කියලා