ඔන්ලයින් ඇප්ලයි කරලා බයෝ මෙට්‍රික් දීලා මාසයක් බලන් ඉන්න ඕනේ ඕක එනකන්. ඊට වඩා හොඳයි වෙන ෆ්ලයිට් එකක් බැලුවනං? සින්ගපූර්, මැලේෂියා වගේ
එහෙම වෙන්නේ බැරි වෙලා හරි ඒ ෆ්ලයිට් එක කැන්සල් උනොත් ඉන්න උන්ව හොටෙල් දාන්න වෙනවා. එහෙම උනාම උන්ට රට ඇතුලට එන්න ලේසි වෙන්න. පැය 72ක විසා එකක් දෙනවා
------...