1. jeevan pussella

    Timeline : Steve Jobs

    ඔබට නිවන් සුව අත්වේවා
  2. jeevan pussella

    .::KIM Akkage Mokakda 1kak Watila Kawruhari Help Karanna{Kim Kardashian inTrouble}::.

    ඕවා සිලිකන් මලු බං :P
  3. jeevan pussella

    Steve in Heaven!

    ela
  4. jeevan pussella

    New Folder "CON"

    ela
  5. jeevan pussella

    Part Time Jobs Thread

    :lol::lol::lol::lol:
  6. jeevan pussella

    Part Time Jobs Thread

    :rolleyes::rolleyes::rolleyes: ලොකු ලොකු වැදගත් පොත් කියලද කිව්වේ???? :shocked::eek::dull::oo::baffled::confused:
  7. jeevan pussella

    Part Time Jobs Thread

    මචංලා..... මට කඩ්ඩ හොදටම පොලිෂ් කරගන්න ඕනි. කොලඹ English class කරන ඔයාලා දන්න හොද සර් කෙනෙක් ඉන්නවානම් මට ඒගැන කියලා PM එකක් දාන්න. මේක ඔයාලා මට කරන ගොඩක් ලොකු උදව්වක්
  8. jeevan pussella

    මෙහෙම දේවල් නම් තවත් එපා!!!!

    මේකත් ඔය වගේම එකක්, http://www.elakiri.com/forum/showthread.php?t=1105178
  9. jeevan pussella

    මම හිතාන හිටිය විදිහ වැරදියි වගේ හෙල්ප්

    වෙබ් ඩිසයින් වලදි වැදගත් වෙන්නෙ වෙබ් සයිට් එකේ ඩිසයින් විතරමයි. ඒත් වෙබ් ඩිවෙලපින් වලදි ඊට වඩා දෙයක් තියෙනවා. ඒවයෙදී තමයි php, java, asp වගේ භාෂාවන් පාවිච්චි වෙන්නේ. එහෙම නැතිව වෙබ් ඩිසයින්නම් HTML, CSS වලින් කරගන්න පුලුවන්. සරලවම කිව්වොත් වෙබ් ඩිසයින් වලදි යූසර් ලොගින් වගේ ඒවා නැහැ.
  10. jeevan pussella

    කැරපොත්තා-Cockroach

    ෂා.... ෂෝයි කැරපොත්තෙක් මරු

    No contents