වැඩකාරයො ටික මට සිංදු suggest කරන app එකක් කියන්නකො
ඒකෙන් වෙන්න ඕනෙ අපේ Library එකේ තියෙන සිංදු ටික analyze කරල අපි ගාව නැති අපිට හොඳයි කියල හිතෙන සිංදු ටිකක් suggest කරන්න පුළුවං app එකක්
අනික් එක දැනට top charts වල තියෙන සිංදු පෙන්නන සහ එතනින්ම ක්ෂණිකයෙන් play කරල අහන්න පුළුවං ජාතියෙ ඇපක්