මිථුන
මිථුන ලග්න ඔබට තම සතුරන්ගෙන් ගැලවීමට හා ඔවුන් පරාජයට පෙර නොසිතු උපක්රමයන් භාවිතා කරන්න සිද්ධ වෙන කාලයක් ඒ වගේම ඒ මගින් සතුරන් පරදා ජය ලබන්නට ලැබෙන කාලයක්. සීත ආහාර වලින් ටිකක් පරිස්සම් වෙන්න වෙයි මේ කාලේ.. ඒ වගේම ණය ගනුදෙනු වලට ඒ තරම් සුභ කාලයක් නෙමෙයි.. සල්ලි ණයට දීපුවා තියනවනම් ලබන...