කොහේ ඉගනගත්තත්, කොච්චර ඉගනගත්තත් පිස්සා පිස්සමයි බන්:(:(.. පිටිදුවේ සහ මීවනපලානේ චිවරධාරියෝ දෙන්නම ඉගනගෙන තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. මගේ විශ්වවිද්‍යාල යාළුවො සෙට් එකක් ඉන්නවා. එයාල මීවනපලානේ චීවරධාරියා පස්සෙන් යන කට්ටියක්. එයාගේ බන විතරයි අහන්නේ. උන්ද තමයි බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නෙමෙයි...