මේක කියවන්න EK එකෙ දැන් තත්වය දැන ගන්න
මේ තියෙන්නෙ EK එකේ දැන් තත්වය
දැන් EK එකේ තත්වය එන්න එන්නම පිරිහෙමින් පවතින්නෙ. මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි.
දැන් EK එකේ දේශපාලන THREAD වැහි වැහැල.
මේවා නිසා EK එකෙ යාළුවො අතර සමගිය නැතිවෙමින් පවතින්නෙ. FACK ID කරයොත් වැහි වැහැලා එක එච්චර හොඳ දෙයක්...