දේවාලෙ කපුව: "මම කපුව, ලන්කාවෙ ලොකුම අයියල අපි තමයි, දෙයියන්ගෙ කෙලින්ම කනෙක්ශන් තියෙන්නෙ අපිට, දෙයිය රෙන එකත් මට තමයි කියන්නෙ, ලන්කාවෙම ලොක්කො අපියි"
ඇමරිකන් කාරය: "අපි ඇමරිකාව, ලෝක පොලිස් අපි තාමත්, ඒලියන්ලගෙ කනෙක්ශන් තියෙන්නෙත් අපිට, ඒලියන් ල අනිත් ලෝක අල්ලන්න යකොට අහන්නෙත් අපෙන් තමයි, ලෝකෙම...