ලොල් ඒක තමයි
කොහෙ හරි කමක් නෑ ෆොඩ්ඩක් සෙට් වෙලා කතා කල්ලා, ෆන් ඇක්ටිවිටීස් ටිකක් ඕගනයිස් කල්ලා පොඩි ෆන් එකක් ගන්න :yes:
(මේ පාර ඡන්ද සීන් ලං වෙලා ගත්තොත් ගෙදරින් මටත් කේස් දායිද දන්නෙ නෑ :baffled: )
:lol: ඒකනෙ බන්, ඔන්න චැරිටි කරන්නම ඕනෙනම් වෙනම සෙට් වෙලා ඕගනයිස් කරනවා
ගෙට් එක ගෙට් එකක්...