හැදින්වීම
පන්සිය පනස් ජාතක පොත අපි හැමෝම අසා ඇති, දැක ඇති, සමහර අය කියවා ඇති වටිනා ආදර්ශවත් පොතකි. නමින් 550 ජාතක පොත වුවත් එහි ඇත්තේ ජාතක කතා 547ක් පමණ බව කියවේ. මේ පොතට අමතරව පසුකාලීනව ඒ ආභාශයෙන් වෙනත් කතුවරුන් විසින් රචනා කරන ලද විවිධ කෘති ගැන ජන සාහිත්‍යයේ සදහන් වේ. ඊයේ පෙරේදා ගේ පිටුපස...