1. markhaloce

    English වල වටිනාකම

    :( උඹ මහ *රි මනුශ්ශය යකෝ :( :( මං හිතුව සිරාවටම කියනව කියල :( :( තෝ මටත් නොදැනි මං ඉන්ග්‍රීසි පේල් වීමට කොලොප්පම් කරනව :no: :no:
  2. markhaloce

    English වල වටිනාකම

    උඹත් පේල්ද අසහනකාරයෝ :baffled: :rolleyes: :baffled: :rolleyes: :baffled:
  3. markhaloce

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    සකස්කඩක් නම් පොඩි කාලෙදි පැටලි පැටලි කිව්ව බං ඔහේ කියවන්නං වාලෙ කියෝගෙන ගියෑකි ඉතිං ඒක තේරෙන්නෙ නම් නෑ :no: :no: :no: සිඞ්හල හෝඩියෙ යරලව (ශෂස) මෙන්න මේ තැනට ගියාම මුලින් එන්නෙ මොන ශ ෂ ස ද මැද මොකක්ද අග මොකක්ද කියල මතක නෑ ඒ ටික ඇරුනාම නං හෝඩිය කිව්වෑකි :yes: :yes:
  4. markhaloce

    English වල වටිනාකම

    මාත් F එක දැම්මෙ හෙන කට්ටක් කාල බං :sorry: :sorry: :sorry:
  5. markhaloce

    සන්නස්ගල

    මං අඳුනන දෙමලෙක් ඉන්නව උට කියල ශුක්‍රාණු ටිකක් ඉල්ලගෙන සන්නට විකුණගන්න බැරිවෙයිද සිඞ්හලු :baffled: :baffled: මේ දවස් වල සල්ලිත් පොඩ්ඩක් හිඟයිලු :rolleyes: :rolleyes: මට 10%ක් තිබ්බාම ඇති :D :D
  6. markhaloce

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    සිරාවට මව් භාශාව සිඞ්හල කියනව ඒ වුනාට පූජාවලිය සද්ධර්මරත්නාවලිය වගේ පොතක් අරගෙන කියෙව්වාම ඒවත් ඉන්ග්‍රීසි වගේ :sorry::sorry::sorry::sorry:
  7. markhaloce

    කඩ්ඩ ඉගෙන ගමු - twisted මරමු

    ඕක මාත් අමු සුද්ධ සිඞ්හලෙන් දාන ත්‍රෙඩ් වල ඉන්ග්‍රීසියෙන් බනිනව :dull: :dull: මාත් එනව ඕකව මරන්න :yes::yes:
  8. markhaloce

    English වල වටිනාකම

    :( ඉන්ග්‍රීසි පේල් උන් ගොඩක් ඉන්නව බං ලැජ්ජාව නිසා කියන්නෑ :( :( මම නම් ඉතිං පේල් වුනා කියල පිළිගන්න ලැජ්ජ වෙන්නෑ :( :(
  9. markhaloce

    මගේ හෘද සාක්ෂිය...

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  10. markhaloce

    English වල වටිනාකම

    ඔව් ඉන්ග්‍රීසි පේල් වෙච්ච එකෙක්ට තමා තේරෙන්නෙ ඉන්ග්‍රීසි වල වටිනාකම :yes: :yes:
  11. markhaloce

    English වල වටිනාකම

    ඒක නෙමේ අර Sharma කියන අකෞන්ට් එක උඹේද :D :D :D
  12. markhaloce

    English වල වටිනාකම

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  13. markhaloce

    හඳුන් ඇතුලේ

    :baffled: :baffled: :baffled: ඡේදනයක් මේලයක් වෙන් කල්ල අඳුනගන්න බැරිඑකා වෙන් රූපෙ නම අල්ලං කෑගහනව :rolleyes: :rolleyes: දැන්වත් මනුස්සයෙක් වෙන්න බලපං බං :yes: :yes:
  14. markhaloce

    හඳුන් ඇතුලේ

    මං ඕලෙවල් ගොඩදාගන්නං උඹ කොහොම හරි අටවත් පාස් වෙන්න ට්‍රයි එකක් දීපං :rofl: :rofl: තොට මහාපොදු සාධකේ හොයන්න දීපු ගාණවත් හදාගන්න බැරිවුනානෙ අනේ යකෝ ඕක උගන්නන්නෙ හත වසරෙදි :baffled: :baffled: අට පාස් වෙන්න අට වසරෙ පොත් වලට කලින් හය හත වසරෙ පොත් බලල ඒවගෙ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ට්‍රයි එකක්...
  15. markhaloce

    Kiss

    ඉතිං කොන්ඩම් එකක් පාවිච්චි කරන්න තිබ්බනෙ :dull: :dull: නැත්තං මිතුරි පෙති තියෙනව :dull: :dull:
  16. markhaloce

    Avicii හොඳයි වගේ නේ :)

    ඉතිං බං ලෙස්බියන් ලව් එකක් විතරනෙ සෙක්ස් කරනව නෑනෙ :rolleyes: :rolleyes:
  17. markhaloce

    අනුර කුමාර ගහලා පන්නමු

    උඹ ඡන්දෙ ඉල්ලපංකො ඇමසියො :rofl: :rofl:
  18. markhaloce

    Avicii හොඳයි වගේ නේ :)

    උඹට අසහනේ උග්‍ර වෙලා බං :sorry: :sorry: කව්ද ඒකෙ පොඩි ලමය ගැන කිව්වෙ මං කිව්වෙ උඹට ඒක දැක්කාම රාගය ඇවිස්සෙන්න අසහනේ වැඩිනිසා කියල :rolleyes::rolleyes:
  19. markhaloce

    හඳුන් ඇතුලේ

    උඹ දැන් අප්පච්චිහ්ට නෙමේද බං කඩේ යන්නෙ :rofl: :rofl:
  20. markhaloce

    පින්තුර බාගත..

    ශටර්ස්ටොක් එකේ ඇති හැබැයි ඒකෙ ෆ්‍රී දෙන්නෑ :no: :no:

    No contents