යාලුවො සෙට් එකක් එක්ක :baffled: :baffled:
වෙන එකෙක්ව ගිහිං පෞද්ගලිකව හම්බවෙලා ඔට්ටුවක් අල්ලමු කියල සරත් ෆොන්සේක දිනනව කියල ඇල්ලුව.. :yes: :yes:
පැරදුනානෙ :baffled: :baffled:
5000 හෙ ඔට්ටුව උගෙන් 4900ක් ඉල්ලගත්ත :rolleyes: :rolleyes:
උට කලින්ම ගිහිං ටක් ගාල අල්ලන්න කියල කිව්ව :D :D
උගෙ මහන්සියට...