1. DJnet

    FREE STUFF ON INTERNET!

    මේ ඔක්කොම TomTOp එකෙන් Free ගත්තු ඒවා.... මේක ඕඩර් කරන්නෙත් නැතුවද කොහෙද ආවෙ... :lol::lol: එලකිරි නෙ... :cool: මං ගහද්දි 1 හිටපු එක 6ms වලින් ගහල තිබ්බෙ... මමත් ගේම අත අරින්නැහැ USA වල කවුරුහරි හිටියනම්....
  2. DJnet

    Did you get it ?? :D :D

    Yemen, It sure Tokyo long enough to notice.... :D:D +6
  3. DJnet

    යෙටී අභිරහස!!!!

    පට්ට මචං... මට මතකයි ටිං ටිං එකෙත් මේ යෙටී ගැන කතාවක් ගියා... ;) +6
  4. DJnet

    Apple Store Pay with PayPal problem

    machn Gift Card seen eka poddak pahadili karapanko... :)
  5. DJnet

    Apple Store Pay with PayPal problem

    bump :(
  6. DJnet

    FREE STUFF ON INTERNET!

    අෆ්ෆා එහෙමද... :sorry::sorry: මං ඒ සිස්ටම් එකෙන් ගත්තා මරු ලයිට් සෙට් එකක්... :cool: www.tomtop.com/4x-color-led-super-bright-finger-ring-lights-rave-party-glow_p4828.html
  7. DJnet

    FREE STUFF ON INTERNET!

    man leaderboard eke 17th... :cool: USA wala kawuruth nahene... man gama atha ariya.... :(
  8. DJnet

    FREE STUFF ON INTERNET!

    ප්‍රගියෝ.. උඹේ ටොම්ටොප් එකට දාපු ඊමේල් එකෙන්ම ෆේස්බුක් අකවුන්ට් එකක් තියනවනම් Sign In With Facebook දීල ෆේස්බුක් අකවුන්ට් එකෙන් ලොග් උනහම පොයින්ට් 100ක් ද කොහෙද හම්බෙනව.... :cool::cool:
  9. DJnet

    Apple Store Pay with PayPal problem

    Thanks machn.. :)
  10. DJnet

    Apple Store Pay with PayPal problem

    baa bnz... iPad 2 ekak thiyenne... thama untethered jailbreak ekak release wela nahe.. thawa godak kal yai eka enna.... anika bn Apple Store eke Apps wala ganan hena adui... $2 withara wenne Games ehemanam....
  11. DJnet

    Apple Store Pay with PayPal problem

    Machanzla.... Apple ID ekakata PayPal ekak link karala Apps ganna puluwan system ekak thiyanawada? Apple ID eka Sri Lanka dammahama PayPal option eka ennahe... But US dammahama PayPal option eka enawa bt error ekak enawa PayPal billing address eka US wala wenna oni kiyala... Sri Lanka dala...
  12. DJnet

    එළකිරි භූත කොටුව.........

    රෑ වෙලා දාන්න ගෙඩි දෙක පිටින් ම... :cool::cool:
  13. DJnet

    අම්මෝ_size_එක!!

    ලංකාවෙ සැට් එකකුත් ගිහින් ද...? :P :rofl: ෆේක් එකක් වගේ පේන්නෙනම් :rolleyes::rolleyes:
  14. DJnet

    අයියෝ කොල්ලෝ

    :lol::lol:
  15. DJnet

    ශෘංගාර ශ්‍රැති (18+)

    :lol::lol::lol::lol::lol: +6
  16. DJnet

    SLT New Packages....

    ඕවා එපා... මේ තියන එක FUP නැතුව Unlimited දෙන්න 512 kbps... ඒ හොඳටම ඇති මටනම්...:dull::dull: දැනට තියන connection ටික හරියට maintain කරගන්න බැරිනම් ඉතින් ඔය අළුත් ඒවා කොහොම කරයිද... :lol:
  17. DJnet

    හෝතම්බුවො

    උඹ සිවිලමට ගිහින් ජීවත් වියන්.... :cool: හෝතඹුස්ලා ටික ගෙවල් අත ඇරල යයි... :cool::P
  18. DJnet

    අනේ_අම්මෝ

    මචං උඹේ හාඩ් කීයක් තියනවද...? ඔය අනිත් පාටිශන් තියෙන්නෙ වෙන හාඩ් එකකනම් සමහරවිට වයර් එකක් ගැලවිලා ඇති... පොඩ්ඩක් කේසින් එක ගලෝල කේබල් ටික තද කරල බලපං.... :)
  19. DJnet

    අරුම_පුදුම_කලාවක්

    පට්ට... :cool: :cool: +6

    No contents