අෆ්ෆා... සුපිරි ත්‍රෙඩ් එක ආ... මට නම් ඔය හොල්මන් අත්දැකීම් නැහැ (මං රාක්ශ ගණයෙ හින්දද දන්නැහැ :rolleyes:) ඒත් ඉතින් වෙන උන්ට උන ඒවයි කතායි නම් ඕනෙ තරම් අහල තියනව.
මේ ලඟකදි උන සීන් එකක් මතක් උනා... මේක නම් හැබැයි බය හිතෙන සීන් එකක් නෙවේ... ෆන් සීන් එකක්...
අපේ ඒරියා එකේ ඉතින් මල ගෙයක් දානෙ...