මේකයි,අපි කල්පනා කල යුත්තේ,මහජනතාව වශයෙන්
අපි මෙච්චර කල් විශ්වාස කලේ දේශපලන් අනයකින්ව..
ඒත් අද ඒ තත් වේ වෙනස් වෙලා..හමුදානායකයෙක් දේශපාලනය කරන්න
ඔනේ කියන මතයට මිනිස්සු ඇවිල්ලා තියෙනවා,..ඊයේ උදේ ඉදලා
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැස්වෙච්ච මිනිස්සුන්ගෙන්
අපි දැක්කා, මිනිස්සුන්ට යුද්දේ ඉවර වුනා...