මේක දැක්කහම කතාවක් මතක් වුණා, අපේ යාළුවො සෙට් එකකට වෙලා තිබ්බේ මම එදා මොකක් හරි නිසා යන්න බැරි උනා. මුන් සෙට් එක බිලා ඉතින් ඉස්සර වාහන බයිසිකල් මුකුත් නැ පයින් තමා ගමන පාර දිගේ ඇවිදන් එනවලු කස්ටිය, මේ කියන්නේ වත්තල පැත්තේ, දන්න එවුන් දන්වනේ හැම හන්දියකම සුරුවම් තියෙනවනේ වත්තල පැත්තේ, කස්ටිය...