මෙහෙමයි සිද්දිය .
උබ ඔන්න දැන් Kbb 50 කියලා type කරලා message එක 678 ට යවනවා . ok ?
ඊට පස්සේ උබට message එකක් එනවා Registration Successful කියලා
ඔන්න දැන් බඩු active ..
ඊට පස්සේ උබ connect වෙනවා ..
විනාඩි 15 ක් internet use කරලා disconnect කරනවා.
දැන් උබට තව පැය 1 කුත් විනාඩි 45 කුත්...