එන්න, මේ ජීවිතය ගැන,ඔයාට ගොඩක් වැදගත් වේවි.
ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය බාර ගන්න ඔයගොල්ලෝ කොච්චරක් දුරට ලෑස්තිද කියල.කියවන්න මේ පුංචි කතා ටිකක් විතරයි.
1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්.ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු...