:D අපි නැතුව මේ කතාව පාලුවට ගිහිල්ලා ඔන්න මම ආවා මේක පොඩ්ඩක් bump කරලා ප්‍රසිද්ද කරන්න...
:lol: දුෂ්ටයෝ නැතුව කොහොමද ටෙලියක් කරන්නේ...
:nerd: අපේ සෙට් එක කෝ....
:D කෝ මේ කතා නායිකාවත් නැහැනේ...
:P අයියෝ ඔහොම බැහැ මෙගා ටෙලියක් කරන්න...
:nerd: වහාම කස්ටිය වාර්තා කරන්න...