ගෙදර තියෙන්නෙ වෙබ් ෆැමිලි. මම මේ ටිකේ ගෙදර නිසා ඩේටා ටික හොහ් ගාලා යනවා. ඊලගට යන්න හිතං ඉන්නෙ any tide එකට
web family දැන් දෙයියනේ කියලා 230+ mbps එනවා දැන් ඒක හින්දා වැඩ ලේසියි.
මේ පැකේජ් එකට අප්ග්‍රේඩ් උන කුකුලොන්ට ස්පීඩ් අඩු උනාද 100mbps වලට? slt උන් දන්නෙත් නෑ තුන්දෙනා තුන් කතාවක් කියන්නෙ...