ගෙදර තියෙන්නෙ වෙබ් ෆැමිලි. මම මේ ටිකේ ගෙදර නිසා ඩේටා ටික හොහ් ගාලා යනවා. ඊලගට යන්න හිතං ඉන්නෙ any tide එකට
web family දැන් දෙයියනේ කියලා 230+ mbps එනවා දැන් ඒක හින්දා වැඩ ලේසියි.
මේ පැකේජ් එකට අප්ග්‍රේඩ් උන කුකුලොන්ට ස්පීඩ් අඩු උනාද 100mbps වලට? slt උන් දන්නෙත් නෑ තුන්දෙනා තුන් කතාවක් කියන්නෙ
මේපාර් ඇඩොන් ඩේටා දාලා බිල 8500+ ඕක ජුණ්ඩක් අඩු කරගන්න තමයි බැලුවෙ