ගම්මිරිස් කුඩු කරල තේ හැදි කාලක්, ඒක බිත්තර දෙකක් එක්ක කලවම් කරල බීපන් හැමදාම, සති දෙකක්.
පුලුවන් වෙලාවට කොමඩු ගෙඩියක් කාපන්.
බෙලි කාපන් දවසට බෙලි ගෙඩි බාගෙ ගානෙ මාසයක්. (මේකටම කපුරු ගහේ පොතු හොයාගන්න පුලුවන් නම්, ඇගිලි දෙකකට අහුවෙන ප්‍රමානෙ සාමන්‍යෙන් මිලි ග්‍රෑම් 100 ක් වගේ දාල කාපන්)...