EA වලින් cricket 7 ගැහුවට පස්සේ වෙන games ගැහුවේ නැ :no:
හේතුව තමා cricket games ගොඩක් sell වෙන්නේ ආසියානු කලාපයේ වීමයි :oo:
ආසියානු රටාවල් වල මිනිස්සු games එහෙම ගොඩක් සල්ලි දීලා ගන්නවට වඩා හොර CD ගන්න එකනේ කරන්නේ :growl:
මේ හේතුව හන්දා EA කොම්පැනිය 2007න් පස්සේ cricket games හදන එක නවත්තලා...