බොරු කියන්න එපා යකෝ...:sorry:
මම ඊයේ උදේ ඉඳල මෙතන.. උඹ පැත්ත පලාතක හිටියේ නැහැ...
දිනුක හවස ෆේස්බුක් එකේ ඉඳල ලින්ක් එක දීල ඇදලා ගත්ත...
ඌ ටිකක් ඉඳල ගියා..
රෑ 9ට විතර අහස ගොරවද්දී මම ගුඩ් නයිට් කියල ශේප් එකේ කැපිල ගියා...
තනුජක උදේ ආව...
පුළුවන් වෙලාවට එනවා කිවුව..
මු කියන බොරු...
ලින්ක් එක දියන්...