එළවලු ගන්න ගියාම කඩපොළේ එවුන් කුණුහරුප විදිනවා ඇති.. උන්ට තේරෙන්නේ නැහැනේ මෙවුව... අන්තිමට ගේන්න යන එවුව නෙවි ගෙනියන්නේ...
වාතයක් ගියත් ඉංග්‍රීසි ක්‍රමයට, හචිං එකක් ගියත්
කොහොම උනත් විහිලු කලාට අපිට බැරි දේ තව කෙනෙක්ට උපරිමෙන් පුළුවන් වෙච්ච එක ගැන අගයන්න ඕන...
විහිළුවක් කලේ සහෝ, ඔයාගේ දැනුම...