1. සිංහළයා

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :angry::angry::angry::angry::angry:
  2. සිංහළයා

    හිත හුගක් දුර ගිහින්...

    ඉහි ඉහි ... දැන් මොකෝ කොලන්නේ...,:( ටොපාට එන්න කියමු.. ඇවිත් දුක බලන්න කියමු.. බලාල උදව් කරන්න කියමු අපි.. :P:P:love:
  3. සිංහළයා

    උඋට වෙච්ච දෙයක් නැහැ බං...:baffled:

    උඋට වෙච්ච දෙයක් නැහැ බං...:baffled:
  4. සිංහළයා

    අම්මෝ උඹනං දේවාලයක් මචන්.. :D ඕක හෙව්වට හම්බ උනේ නෑ :cool:

    අම්මෝ උඹනං දේවාලයක් මචන්.. :D ඕක හෙව්වට හම්බ උනේ නෑ :cool:
  5. සිංහළයා

    ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

    බොහොම ස්තුති වේවා මචෝ :cool: මේක හොය හොයා හිටියෙ :)
  6. සිංහළයා

    බොහොම ස්තුතියි මචන් :D [IMG] ඉතිං ඉතිං කාලෙකින් දැක්කෙ... ඕව පරිවර්තනය කර කර ඉන්න දොස්තර...

    බොහොම ස්තුතියි මචන් :D [IMG] ඉතිං ඉතිං කාලෙකින් දැක්කෙ... ඕව පරිවර්තනය කර කර ඉන්න දොස්තර මහත්තයට වෙලාවක් තිබුනද මන්ද :sorry:
  7. සිංහළයා

    අවුරුදු 10ක් බිත්තියක සිරවී..

    පට්ට මචන් "කරුණාකර ඔබගේ ආදරණියයන් තනිකර නොදමන්න. ඔවුන්ට ඔබව අවැසි විට ඔබ කාර්ය බහුල බව නොපවසන්න."
  8. සිංහළයා

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

    වෙලාවට පයින් නම් ඔය පැත්තෙ එවෙන එකක් නෑ.. බස් එකේ යද්දී දැක්කොත් තමා :P
  9. සිංහළයා

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

    නා ගත්තු එක හොඳා.. දැන් හීන පේන එකක් නෑ :lol:
  10. සිංහළයා

    හිත හුගක් දුර ගිහින්...

    ටිටී නෑ ගම් ගොහිං ද? :eek:
  11. සිංහළයා

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

    :angry::angry::angry: තෝ දවල් හීන දකිනවද?
  12. සිංහළයා

    උතුරේ හමදා කඳවුරු ඉවත් කරනු .US ලංකාවට දන්වය&a

    ඇමෙරිකන් හු*** පු**ට මුනටම එහෙම කිව්වනං එළ
  13. සිංහළයා

    හිත හුගක් දුර ගිහින්...

    උඹ මේකට වග කියන්න ඕනෙ :frown: අන්තිමට උඹත් එක්ක තමයි ඉඳල තියෙන්නෙ.. ඇත්ත කියපං උඹ මොකද කලේ ඒකිට :eek: ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ තොපි තුරුලේ ඇය යන්න ගියා මැකිලාලාලාලාලාලා... ඉහි ඉහි :(
  14. සිංහළයා

    හිත හුගක් දුර ගිහින්...

    බට් මෙරේ යාර්.. ඉට්ස් ඕවර් දැන්... ටිටී එන්නෙ නෙහී හේ.. :(
  15. සිංහළයා

    හිත හුගක් දුර ගිහින්...

    ඈ යකෝ දැන් ටිටීට තෝත් අයිතිවාසිකම් කියන්න ආවද :angry: එව්ව කොහෙද :oo:.. එළකිරියේ ඉතුරු උන එකම බඩුව :sorry: දුක් නොවී පුළුවනැයි :(:(:(

    No contents