තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ
ඔන්න මමත් තාත්ත කෙනෙක් වෙන්න යන්නේ මචන්ලා :D:love::yes:;) . එළකිරියේ බැදපු උන්ගෙන් මට පොඩි උපදෙස් ටිකක් ඕන. මේකයි සීන් එක. තාම මාසයයි ගිය සතියට, බබා හම්බෙන්න පුද්ගලික රෝහලකට යන්න මගේ අදහසක් නෑ , මුල්‍යමය සහ තවත් හේතු නිසා, මම පේරාදෙණිය මහා රෝහල තමයි wife ව එක්ක යන්න...