මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
**************************
අඬා අඩා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙන බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
මම නොමති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ
ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ...