මේ සිංදුවේ ලියවිලා තියෙන්නේ කෙල්ල දාලා යන එක ගැන කේස් එකක්, ඉතින් ඒ කෙල්ල නැති හෙට දවසේ දැනෙන දුකට හා කොල්ල හඬන තරම ගැන කියලා තියෙන්නේ වැස්සට උපමා කරලා, කොල්ලා ඒ කෙල්ලගේ ආදරය උපමා කරලා තියෙන්නේ, රෑක අළුතින් පිපිච්ච කඩුපුල් මලකට, ඒකයි එතන 'මේ රාත්රියේ මල්වර වූ කඩුපුල් මල නුඹදෝ' කියලා ලියලා...